Horoscope Compatibility (පොරොන්දම් පරීක්ෂාව)

පොරොන්දම් පරීක්ෂා කරවා ගැනීමට අවශ්‍ය වන්නේ දෙදෙනාගේ උපන් දිනය, උපන් වේලාව සහ උපන් ස්ථානය පමණි. දෙදෙනාගේ පොරොන්දම් ගැළපීම පහත දැක්වෙන ආකාරයට ඔබට ලබා ගත හැක. මෙම පොරොන්දම් පරීක්ෂාව ඊ මේල් මාර්ගයෙන්ද කරවා ගත හැක. වැඩි විස්තර සඳහා 077 311 3580 අමතන්න.