Astrology & Palmistry Course (ජ්‍යොතිෂය සහ හස්ත රේඛා පාඨමාලාව)

අපගේ හස්ත රේඛා ශාස්ත්‍රය සහ ජ්‍යොතිෂය සංකලනය වූ පාඨමාලාව ඉරිදා දින 12ක් පුරා නොකඩවා පවත්වනු ලබයි. මෙම ශාස්ත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මෙම පන්තියට සහභාගී විය හැක. මෙම පාඨමාලාව, නව තාක්ෂණයද උපයෝගී කර ගනිමින් ඔබට ඉතා පැහැදිලිව කරුණු තේරුම් ගත හැකි ආකාරයෙන් පවන්වනු ලබයි. මේ පිළිබඳව ඔබ උනන්දුවක් දක්වන්නේ නම් අදම 077 311 3580 අමතා ලියාපදිංචි වන්න. මෙම පාඨමාලාවේ අන්තර්ගතය පහත පරිදි වේ. පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක්ද නිකුත් කරනු ලැබේ.