Amulet Charming (යන්ත්‍ර ජීවම් කිරීම)

ඔබගේ ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීමට, ඔබගේ ජීවිතයට ආශිර්වාද ලබා ගැනීමට සහ ඔබගේ අපේක්ෂාවන් ඉටු කර ගැනීමට ඇති ප්‍රබල මහා මාතාංගේශ්වරී යන්ත්‍රය ජීවාම් කර දෙනු ලැබේ. ඊට අමතරව ශනි අපල සඳහා ශනි මෘතුංජය, රාහු අපල සඳහා නාගාර්ජුනය, විවාහ දෝෂ සඳහා දසදිසා යන්ත්‍රය සහ අනෙකුත් සියලුම යන්ත්‍ර ඔබට එයින් ප්‍රතිපල ලබාගත හැකිවන පරිදි ජීවාම් කර දෙනු ලබයි.